දේශීය

ඇස්ට්‍රාසෙනෙකා හේතුවෙන් ලංකාවේ රුධිර කැටි ගැසීමේ සිදුවීම් 06 ක් – මරණ 03 ක්

(UTV | කොළඹ) – ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් මෙරට පුද්ගලයන් තිදෙනෙකු රුධිරය කැටිගැසීම හේතුවෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේදී අනාවරණ කළාය.   

ඉන් 03 දෙනෙකු මරණයට පත්වී ඇති බව අමාත්‍යවරිය එහිදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග යටතේ කල ප්‍රකාශයකට පිළිතුරු දෙමින් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කරසිටියාය.

Related posts

සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ද කිසිදු හිගයක් නැත

Mohamed Dilsad

අධ්‍යාපන විද්‍යා පීඨවල ශික්ෂණ ලාභින්ට දෙන දීමනාව කොරෝනා කාලය තුලදීත්

Mohamed Dilsad

තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩයම පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment