දේශීය

මියන්මාරයේ දී අත්අඩංගුවට පත් ලාංකික ධීවරයින් 12දෙනා අද දිවයිනට

(UTV | කොළඹ) – මියන්මාරයේ දී අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලංකා ධීවරයින් 12 දෙනා අද (23) දිවයිනට ගෙන්වා ගැනීමට විදේශ අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

මියන්මාර රජය සමග පැවැති සාකච්ඡා වට කීපයකින් පසුව මෙම ධීවරයන් නිදහස් කර ගැනීමට හැකි වූ බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.

ලංකාවට පැමිණෙන මෙම ධීවරයන් නිරෝධායන නීතිය යටතේ නිරෝධායනය කීරිමටද කටයුතු සූදානම් කර ඇත බව ද එම අමාත්‍යංශය පවසයි.

Related posts

නඩත්තු කටුයත්තක් හේතුවෙන් ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ගේ මැයි වැටුප සම්බන්ධයෙන් නිවේදනයක්

Mohamed Dilsad

දුම්රිය සේවක පිරිසක් විරෝධතාවයක

Mohamed Dilsad

Leave a Comment