දේශීය

කොවිඩ් වසංගතය හමුවේ පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය [RELEASE]

(UTV | කොළඹ) – කොවිඩ් තුන්වැනි අවදානම් මට්ටම මත පදනම්ව අද (23) සිට 2021 මැයි මස 31 වනදා දක්වා පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය සම්බන්ධයෙන් රජයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

Related posts

රිෆ්ඛාන් බදියුදීන්ගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය කල්යයි

Mohamed Dilsad

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දිය යුතුයි – අගමැති

Mohamed Dilsad

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment