ක්‍රීඩා

දිමුත් කරුණාරත්න 11 වෙනි ටෙස්ට් ශතකය වාර්තා කරයි

(UTV | කොළඹ) – සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ශතකයක් වාර්තා කිරීමට සමත් විය. 

මේ ඔහු වාර්තා කළ 11 වන ටෙස්ට් ශතකය වන අතර බංග්ලාදේශයට එරෙහිව ඔහු වාර්තා කළ දෙවන ටෙස්ට් ශතකයයි.

තරගයේ සිවුවන දිනය අද වන අතර පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සදහා තරගය නතර කරන විට කඩුලූ 03ක් දැවී ලකුණු 331 ක් ලබා සිටියා. ඒ බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 541ට පිළිතුරු වශයෙන්.

Related posts

ඉන්දියාවට එරෙහිව පාකිස්ථානය තියුණු ජයක් වාර්තා කරයි

Mohamed Dilsad

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Mohamed Dilsad

එංගලන්ත – ශ්‍රී ලංකා තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද

Mohamed Dilsad

Leave a Comment