දේශීය

නිරෝධායන උපදෙස් කඩ කළ 19ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – මුහුණු ආවරණ නොපැළඳීම සහ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 19 දෙනෙකු ඊයේ (24) දිනය තුළදී අත්අඩංතුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම පුද්ගලයින් වැඩි පිරිසත් අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිබත්ගොඩ සහ පිළියන්දල ප්‍රදේශ වලින් බවද ඒ මහතා පැවසීය.

Related posts

පුරාවිද්‍යා නැරඹුම් ස්ථාන විවෘත කිරීමට සැලසුම්

Mohamed Dilsad

පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

Mohamed Dilsad

අවුරුදු 05 අඩු දරුවෙක් මියගියොත්, පශ්චාත් මරණ පරීක්ෂණය අනිවාර්යයි.

Editor O

Leave a Comment