ව්‍යාපාරික

විරැකියාව ඉහළ යයි

(UTV | කොළඹ) – කොවිඩ් වසංගතය හේතුවෙන් 2009 න් පසුව ප්‍රථම වරට සේවා වියුක්ති අනුපාතිකය 5% ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාවේ  සඳහන් වේ.   

එසේම පසුගිය වසරේදී ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ද පහත වැටී ඇත.

Related posts

වියළි පළතුරු අපනයනය කිරිමට විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

සියලුම දිස්ත්‍රික්කවලට දිවා සුරැකුම් මධ්‍යස්ථාන 2 බැගින්

Mohamed Dilsad

තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර පවතින වෙළඳ කටයුතු තවඳුරටත් ප්‍රවර්ධනය කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment