දේශීය

පෞද්ගලික ආයතනවල සෞඛ්‍ය කමිටු පිහිටුවන්න උපදෙස්

(UTV | කොළඹ) – කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමග සේවකයින්ගේ ආරක්ෂාව සඳහා පෞද්ගලික ආයතන තුළ සෞඛ්‍ය කමිටු පිහිටුවන ලෙස කම්කරු දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.   

කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කම්කරු නිලධාරින් සොයාබැලීම් සිදුකරන බවයි.

කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මෙම වසරේ අප්‍රේල් දක්වා පෞද්ගලික අංශයේ සේවකයින් 12,000 ත් 14,000 ත් අතර ප්‍රමාණයකට බලපෑම් එල්ලවී ඇති බවද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.

Related posts

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

Mohamed Dilsad

ඡන්ද පත්‍රිකා 50 % ක් මුද්‍රණය කර අවසන් වෙයි

Mohamed Dilsad

විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවලින් යළිත් PCR පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment