දේශීය

ඉන්දියාවේ මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුල්වීම තහනම් කරයි [RELEASE]

(UTV | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ට මෙරටට ඇතුල් වීමට අවසර නොදීමට සිවිල් ගුවන් සේවා අධිකාරීය තීරණය කර ඇත.   

සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය කාලවකවානුවේ සිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ ගුවන් මාර්ගයෙන් මෙන්ම ධීවර යාත්‍රා හරහා ද ඉන්දීය ජාතිකයින් මෙරටට පැමිණෙන බවයි.

 

 

 

Related posts

සියලුම රජයේ පාසල් 20 වනදා තෙක් වැසේ

Mohamed Dilsad

රතු මූදේ අර්බුධය | නැව් රැසක් ලංකාවට ඇදී එයි

Mohamed Dilsad

ශ්‍රී ලාංකිකයන් 04දෙනෙකු බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment