දේශීය

ගත වූ පැය 24 තුළ වැඩිම ආසාදිතයින්

(UTV | කොළඹ) – පසුගිය පැය 24 තුළ වැඩිම කොවිඩ් ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර එම සංඛ්‍යාව 413ක්.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 370ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 332ක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 136ක් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වේ.

Related posts

අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු ඉහළට

Mohamed Dilsad

යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

Mohamed Dilsad

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

Leave a Comment