දේශීය

කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට නාය යාමේ අනතුරු ඇගවීම්

(UTV | කළුතර) – දිවයිනට බලපා ඇති ධාරාණිපාත වර්ෂාව හමුවේ කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට නාය යාමේ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.   

බුලත්සිංහල – පාලින්දනුවර – අගලවත්ත – වලල්ලාවිට – ඉංගිරිය – මතුගම සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අවධානම් ප්‍රදේශවලට එය බලාත්මක වනු ඇති.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර ඇත්තේ හෙට පෙරවරු 11 දක්වා මෙම අනතුරු ඇගවීම බලාත්මක වන බවයි.

Related posts

පාසල් ආරම්භ වීම ගැන ප්‍රකාශයක්

Mohamed Dilsad

සංචාරකයින්ට විල්පත්තුව වැසෙයි

Editor O

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment