දේශීය

ගෙවුණු දින 5 ට කොරෝනා මරණ 100 ඉක්මවයි

(UTV | කොළඹ) – ගෙවුණු දින පහ තුළ මෙරට කොරෝනා මරණ 100 ඉක්මවා වාර්තා වී ඇත.   

පසුගිය සතිය තුළදී පමණක් මෙරටදී මියගිය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 157ක්.

එමෙන්ම දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ ඊයේ සටහන් වූ අතර, එම සංඛ්‍යාව 29 ක්.

එසේ වුවද වසංගත රෝග විද්‍යා අංශය සිය වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ ඊයේ දිනයේ මරණ 31 ක් වාර්තාවී ඇති බවටයි.

මේ අතර ඊයේ දිනයේ වැඩිම ආසාදිතයන් 555 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර, වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් හමුවූ ප්‍රදේශය ලෙස වාර්තාවන්නේ ගාල්ල – හබරාදූවයි.

 

Related posts

විදේශයන් සිට දිවයිනට පැමිණි 2913 ක් අද ලියාපදිංචි වෙයි

Mohamed Dilsad

කොටි ඩයස්පෝරාවට, පිල්ලෙයන් බිළි දී, දෙමළ ඡන්ද ගන්න, ආණ්ඩුව තුට්ටු දෙකේ දේශපාලනය තෝරගෙන – රාජිත සේනාරත්න

Editor O

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් කොමිෂමෙන් අත්අඩංගුවට ගනී

Editor O

Leave a Comment