දේශීය

ප්‍රදේශ රැසක හුදෙකලා බව ඉවතට [ RELEASE]

(UTV | කොළඹ) – අද (20) උදෑසන සිට දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරී වසම් රැසක් හුදකලාභාවයෙන් ඉවත් කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ, ඒ අනුව පොලිස් බලප්‍රදේශ 18කට අයත් ග්‍රාම නිලධාරී වසම් 42ක් මෙලෙස හුදකලා බවින් ඉවත් කළ බවය.

මීට අමතරව අද උදෑසන 6 සිට මඩකලපුව දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදකලා කර ඇතැයි ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ගුරු ස්ථාන මාරු ගැටලු පිළිබඳ විමසීමට දුරකතන අංකයක්

Mohamed Dilsad

පාකිස්තානයට ලකුණු 402ක ඉලක්කයක්

Mohamed Dilsad

ලංකාවට IMF ඩොලර් බිලියන 2.9ක් දෙන්න එකඟ වෙයි

Mohamed Dilsad

Leave a Comment