(UTV | කොළඹ) – වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළ විවාදය දෙවන දිනය සඳහා ආරම්භ වී තිබේ.
පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 4.00 ට පැවැත්වීමට නියමිතයි.