දේශීය

සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබුර් රහුමාන්ටත් කොවිඩ්

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.   

මන්ත්‍රීවරයා මේ වනවිට කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර , ඔහුගේ පවුලේ අනෙකුත් සාමාජිකයන් ද මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇත.

Related posts

තවත් ගම්මානයක් හුදකලා කරයි

Mohamed Dilsad

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණයක්

Editor O

කොරෝනා ආසාධිතයන් ගණන 18 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment