ව්‍යාපාරික

වසරේ පළමු මාස 3 තුළ කුරුඳු මෙට්‍රික් ටොන් 4,664 ක් අපනයනය කෙරේ

(UTV | කොළඹ) – වසරේ පළමු මාස 3 ඇතුළත කුරුඳු මෙට්‍රික් ටොන් 4,664 ක් අපනයනය කර ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.   

එහි අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා සඳහන් කළේ ඉන් වැඩිම ප්‍රමාණයක් මෙක්සිකෝවට අපනයනය කර ඇති බවය.

මෙරට ප්‍රධාන කුරුඳු ගැණුම්කරු මෙක්සිකෝව බව ද ඔහු සඳහන් කළේය.

 

Related posts

අවුරුද්දට ධීවර සංස්ථාව මඟින් නව මත්ස්‍ය අලෙවිසැල් 20ක්

Mohamed Dilsad

2024 වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් උපයයි

Editor O

එළවළු මිල ගණන් අඩු වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment