දේශීය

පන්දහසේ දීමනාව අද සිට

(UTV| කොළඹ) – කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ආදායම් අහිමි වූ පවුල් සඳහා ලබාදෙන රුපියල් 5000 දීමනාව ලබාදීමේ කටයුතු අද (02) සිට ආරම්භ වෙයි.   

කෙසේවෙතත් විවිධ කාණ්ඩ යටතේ දීමනා කිහිපයක් ලැබෙන පවුල් ඒකක සඳහා එක් දීමනාවක් මත පමණක් රුපියල් 5000 ලැබෙන සේ මෙම සහනාධාරය ලබාදෙන බව රජය සඳහන කරයි.

මේ වෙනුවෙන් රජය රුපියල් බිලියන 30 කට ආසන්න මුදලක් වැය කිරීමට ඇස්තමේන්තු ගතකර ඇත.

දැනට රජයේ කුමන හෝ සහනාධාර වැඩසටහනක් යටතේ ප්‍රතිලාභ ලබාගන්නා පවුලකට ඔවුන් දැනට ලබාගන්නා දීමනාව රුපියල් 5,000 ට අඩු නම් අදාළ හිග මුදල මේ යටතේ හිමිවනු ඇති.

Related posts

රැකියා සදහා තෝරා ගත් උපාධිධාරින්ගේ මාර්තු මස අභ්‍යයාසලාභි දීමනාව බැංකු ගිණුමට

Mohamed Dilsad

කොල්ලුපිටියේ ගොඩනැගිල්ලක් ජලයෙන් යටවී පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

දැරියන් පළා ගිය ළමා නිවාසය ගැන තවත් තොරතුරු

Mohamed Dilsad

Leave a Comment