දේශීය

ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි

(UTV | කොළඹ) – බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවර එළිය දිස්ත්‍රික්ක වලත් මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.    

එමෙන්ම දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතීමේ හැකියාවක් පවතී.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඊයේ දිනයේදී වැඩිම වර්ෂාපතනය සටහන්වී ඇත්තේ ඉංගිරියෙන් වන අතර එය මිලිමීටර් 215 ක්.

Related posts

ඇමෙරිකා බදු සහන ලේඛනයේ ශ්‍රී ලංකාව නැහැ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය

Editor O

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කරයි [PHOTOS]

Mohamed Dilsad

හෙලිකොප්ටර් මඟින් විෂබීජ හරණයක් සිදු නොකරන බවට නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment