ක්‍රීඩා

PSL ජූනි 9 වනදා යළි ඇරඹේ

(UTV | පාකිස්තානය) – කොරෝනා වසංගතය හේතුවෙන් අතරමගදී අත්හිටුවීමට සිදුවූ මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ලබන 09 වනදා අබුඩාබි හී දී ආරම්භ කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.  

අවසන් මහා තරගය පැවැත්වීමට තීරණය කර ඇත්තේ ලබන 24 වනදායි.

මේ හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමේ එළඹෙන එංගලන්ත තරග සංචාරය ආරම්භ කිරීම ද දින දෙකකින් කල් දැමීය.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම ලබන 23 වනදා වෙනුවට ලබන 25 වනදා එංගලන්තයට ළගා වීමට නියමිතයි.

Related posts

තරඟාවලියට පෙර මුදල් නොදුන්නැයි රවී බොපාරා LPL අතහරී

Mohamed Dilsad

තිසර යුධ හමුදාවට එක් වේ

Mohamed Dilsad

මානසික වශයෙන් ශක්තිමත් සමාජයක් රට තුළ ගොඩනගන බව ක්‍රීඩා ඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment