ගොසිප්

ලෝක ටෙස්ට් ශූරයින්ට ලැබෙන ත්‍යාග මුදල ICCය හෙළි කරයි..

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ, ජය හිමි කර ගන්නා කණ්ඩායමට ටෙස්ට් ශූරතා කුසලානය සමගින් අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හිමි වන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.

අනුශූරයින්ට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් ලක්ෂ 8 කි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය නවසීලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වේ.

එම තරගය ලබන 18 වැනිදා එංගලන්තයේ සවුත්හැම්ටන්හිදී ආරම්භවීමට නියමිතය.

Related posts

තරුණයන්ගේ සිහින කුමාරිය වූ කස්තුරි මනාලියක් වෙයි

Mohamed Dilsad

ශ‍්‍රී ලංකාව රතු කලාපයක් ලෙස නම් කරයි

Mohamed Dilsad

කථානායක – සජිත් – අගමැති හමුවක්

Mohamed Dilsad

Leave a Comment