විදෙස්

ජෝර්ජ් ෆ්ලොඩ් ඝාතකයාට වසර 22 කට වැඩි සිර දඩුවමක්

(UTV | වොෂින්ටන්) – අමෙරිකාවේ කලු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට සම්බන්ධයෙන් චෝදනාවට ලක් වු පොලිස් නිලධාරියාට වසර 22 කට වැඩි සිර දඩුවමක් නියම වෙයි.

ඉකුත් වසරේ මැයි මාසයේදී මෙම ඝාතනය සිදුවිය. එය එම කාලයේ ලෝකයේ වඩාත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්විය.

වරදකරු වු ඩෙරෙක් චාවින් ජෝර්ජ් ෆ්ලොයිඩගේ ගෙල විනාඩි 09 ක් දණහිසෙන් තද කර ඇතැයි අනාවරණය වී තිබේ.

Related posts

ට්‍රම්ප්ගේ පුණ්‍යායතන පදනම වසා දැමීමේ සූදානමක්

Mohamed Dilsad

ප්‍රංශය සහ මැලේසියාව තාවකාලිකව වසා දැමෙයි

Mohamed Dilsad

ඉන්දීය මිතුරුකම තවත් ශක්තිමත් වෙයි

Mohamed Dilsad

Leave a Comment