දේශීයව්‍යාපාරික

සීනි ආනයන බලපත්‍ර නිකුත් නොකිරිමට රජයේ තීරණයක්

(UTV| කොළඹ) – සීනි ආනයන බලපත්‍ර නිකුත් නොකිරිමට රජය තිරණය කලේ ඉදිරි මාස 7 කට පමණ අවශ්‍ය සිනි තොග පවතින නිසා බව රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා පවසයි.

සීනි ආනයනය කරන්නේ නම් කිලෝවකට රුපියල් 96 යි ශත 20 කට වැඩි මුදලක් වැය වෙයි. පසුගිය කාලය මෙන් සීනි කිලෝවකට රුපියල් 50 ක බද්දක් පැනවුවහොත් වෙළෙදපලේ සිනි කිලෝවක මිල රුපියල් 160 ක මුදලකට ආසන්න වනු ඇතැයි ඔහු කියා සිටි.

සීනි ගෙන්විමේ බලපත්‍ර තාවකාලිකව නතර කිරිම නිසා සගවා ඇති සීනි තොග ද වෙළෙදපලට නිකුත් කිරිමට වෙළෙදුන් ක්‍රියාකරනු ඇතැයි ඔහු කියයි.

Related posts

කොවිඩ් ආසාදිතයින් 257 ක් වාර්තා වෙයි

Mohamed Dilsad

රවී ඇතුළු පිරිසට වරෙන්තු නිකුත් කිරීම පිළිබඳ තීරණය පස්වරුවේ

Mohamed Dilsad

වසන්ත යාපා බණ්ඩාරටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment