දේශීය

මෙරට හදිසි භාවිතය සඳහා මොඩර්නා එන්නතට අවසර

(UTV | කොළඹ) – ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස මෝඩර්නා සහ ෆයිසර් කොරෝනා එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තිරණය කර තිබෙනවා.

එහි බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශක කමිටුවේ අනුමැතිය ඊට හිමි වු බවයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ.

එමෙන්ම, මොඩර්නා එන්නත මෙරට හදිසි භාවිතය සඳහාද අවසර ලබා දී ඇති බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේ.

Related posts

ගණිකා නිවසක් වටලයි

Mohamed Dilsad

මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

විපක්ෂයේ පොදු සන්ධානය පුළුල් කිරීමට සජබ මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment