දේශීය

මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,157ක් දක්වා ඉහළට

(UTV | කොළඹ) – සෞඛය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඊයේ (01) දිනයේ සිදුවූ කොවිඩ් මරණ 37ක් තහවුරු කර තිබේ.

මේ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,157ක් දක්වා ඉහළ ගොස් ඇත .

Related posts

ලන්ඩන් සහ මෙල්බන්හි රැඳී සිටින සිසුන් රැගෙන ඒමට ගුවන් වාර කීපයක් [RELEASE]

Mohamed Dilsad

ලංගම බස් ධාවනය නවතින ලකුණු

Mohamed Dilsad

එජාප නායකත්වය තවදුරටත් රනිල්ට

Mohamed Dilsad

Leave a Comment