ව්‍යාපාරික

කොටස් වෙළඳපොල මිල දර්ශක යළි ඉහළට

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ සුළු වශයෙන් ඉහළ ගිය අතර, සමස්ත දර්ශකය දිනය අවසනදී 7746.5 යි 6 ක් ලෙස සටහන් වුණා.

එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 2970. 75 ක් ලෙසයි.

කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.7 කට අධිකයි.

Related posts

මත්තල ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතු යලි ඇරඹේ

Mohamed Dilsad

තේ වගාවට වියලි කාලගුණයෙන් දැඩි බලපෑම්

Mohamed Dilsad

එලොව පොල් පෙන්නන පොල්

Editor O

Leave a Comment