දේශීය

හදිසි අතුරු වෛද්‍ය සේවා වෘත්තීය ක්‍රියාමාර්ගයක්

(UTV | කොළඹ) – සෞඛ්‍ය වෘත්තීය සමිති 14 ක් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (04) දිනයේ ද ක්‍රියාත්මක වනවා.

අද දිනයේ බලධාරීන්ගෙන් තමන්ට නිසි පිළිතුරක් නොලැබුණොත් හෙට (05) දිනයේ සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ පවසනවා.

මෙම හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ (03) දිනයේද සේවා රැසක් අඩාල වූ බව ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

Related posts

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

Mohamed Dilsad

මෙරට 7500කට අධික පිරිසකගේ නිරෝධායන කටයුතු අවසන්

Mohamed Dilsad

හිටපු ඇමති රාජිත ඇතුළු තිදෙනෙක්ට අධි චෝදනා

Mohamed Dilsad

Leave a Comment