දේශීය

පාදෙණියේ අනතුරින් හමුදා සාමාජිකයෙක් මරුට

(UTV | කොළඹ) – අනුරාධපුර පාදෙණිය මාර්ගයේ මහව අඹගස්වැව ප්‍රදේශයේ දී යුද හමුදා සාමාජිකයන් රැගත් ලොරි රථයක් හා තෙල් බවුසරයක් එකිනෙක ගැටීමෙන් හමුදා සාමාජිකයකු මියගොස්, තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ සෙබළුන් මහව සහ කුරුණෑගල රෝහල් වලට ඇතුළත් කර ඇති අතර බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි මහව පොලිසිය කියයි.

Related posts

රත්‍රං මිල වාර්තාගත ලෙස ඉහළට

Mohamed Dilsad

අද පැය 3 ක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

පේෂකර්ම රෙදි ආනයනය තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment