දේශීය

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස පත් කරයි

(UTV | කොළඹ) – බැසිල් රාජපක්ෂ මහතා මීට සුලු වේලාවකට පෙර (08) මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදීයි.

Related posts

අගමැති අද රෑ ජාතිය අමතයි

Mohamed Dilsad

සහල් ගැටලුව විසඳන්න ඉන්දියාවෙන් සහල් ගෙන්වීමට යෝජනාවක්

Editor O

චරිත රත්වත්තේට ඇප

Editor O

Leave a Comment