දේශීය

සයිනොෆාම් එන්නත් මිලියන 2 ක් සමඟ බීජිං සිට ගුවන් යානා 2 ක් හෙට දිවයිනට

(UTV | කොළඹ) – කොවිඩ් -19 මර්දනය සඳහා වූ සයිනොෆාම් එන්නත් මිලියන 2 ක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 2 ක් චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

එය මේ දක්වා මෙරටට එකවර රැගෙන එන වැඩිම එන්නත් තොගය බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

හෙට උදෑසන (11) අදාළ ගුවන් යානා යළි මෙරටට ළඟා වීමට නියමිතය.

Related posts

දිගන භූ චලන වාර්තාව ඉදිරි දින 4 ඇතුළත

Mohamed Dilsad

දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment