දේශීය

සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – කොවිඩ් 19 වසංගතය ලොවම නිල වශයෙන් පිළිගත් ව්‍යසනයක් බවත් එය දේශපාලන පාඨයක් නොවන බවත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පෙන්වා දෙයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ රටට හඳුන්වාදි ඇත්තේ මුළු ලෝකයම පිළිගත් ආකාරයටය. එය යම් යම් පුද්ගලයින් අදාළ කොට පනවනු ලබන්නේ නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය ඊයේ මෙම අදහස් පළ කළාය.

Related posts

දිවිනැගුම ලිත් නඩුවෙන් බැසිල් නිදහස් වෙයි

Mohamed Dilsad

තවත් නාවික හමුදා සාමාජිකයන් 6 දෙනෙකු පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

නිවසේ තනිව සිටි කාන්තාව අභිරහස් ලෙස මරුට

Mohamed Dilsad

Leave a Comment