දේශීය

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය UGC යටතට – ජනපති කියයි

(UTV | කොළඹ) – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නය හමුවේ ප්‍රකාශ කළ බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඊයේ (ජූලි 16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී බෞද්ධ උපදේශක සභාව රැස්වූ අවස්ථාවේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සහ කොවිඩ් එන්නත්කරණය සම්බන්ධ රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැනුවත් කරමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

අදාළ නිවේදනය පහතින් දැක්වේ;

Related posts

ශ්‍රී ලංකාවේ ප්‍රබල වෘත්තිය සමිති එකමුතුවක් වන වැඩබිමේ අපි සංවිධානයේ සහාය සජිත් ප්‍රේමදාසට

Editor O

නුවරඑළියට යළි නිරෝධායන ඇඳිරි නීතිය

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපොළේ පිටවීමේ පර්යන්තය මහජනතාවට විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment