දේශීය

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 70,200 ක් දිවයිනට

(UTV | කොළඹ) – තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 70,200 ක තොගයක් අද උදෑසන (19) මෙරටට රැගෙන ආ බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

Related posts

නව ආසාදිතයින් 377ක්

Mohamed Dilsad

හෙට සිට බස් නැතිවෙන ලකුණු

Mohamed Dilsad

හන්තාන ඉඩමට ලැබුණු තීන්දුව

Mohamed Dilsad

Leave a Comment