ක්‍රීඩා

ඉන්දියාව හමුවේ ජය ගත් ශ්‍රීී ලංකා ක්‍රිකට් පිලට ඩොලර් ලක්ෂයක්

ඉන්දියාව හමුවේ ඕවර් 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ජය ගත් ශ්‍රීි ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩොලර් ලක්ෂයක මුදලක් පිරිනැමීමට ශ්‍රිී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කරයි. එම ජයග්‍රහණය සදහා ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ සහායක කාර්ය මණ්ඩලය විශාල දායකත්වයක් ලබා දුන්නේය. ඔවුන්ගේ සේවය ඇගයීම වැඩපිළිවෙලේ අරමුණයි.

Related posts

කොදෙව් පුහුණුකරු ලෙස කර්ට්නි වොල්ෂ් පත්කරයි

Mohamed Dilsad

ජයගත් සිංහයන් ඕස්ට්‍රේලියාවේදී සිංහලෙන් කළ කතාව(වීඩියෝව)

Mohamed Dilsad

ලොව මිල අධිකම බියර් පානය කල ක්‍රිකට් මාධ්‍යවේදියා මෙන්න

Mohamed Dilsad

Leave a Comment