දේශීය

නිරෝධායන රීති කැඩූ 90 කට අධික පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊයේ (02) සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලට අදාළව නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 94 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මේ අනුව පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 53,030 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

Related posts

පරිප්පු සහ සැමන් සඳහා වූ සහනය අවසන්

Mohamed Dilsad

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට මෛත්‍රීගේ විරෝධය

Mohamed Dilsad

දේශබන්දුට එරෙහි පැමිණිල්ල විභාග කිරීම වළක්වාලමින් තාවකාලික අතුරු නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment