දේශීය

මෙරට සමස්ත කොරෝනා මරණ 4,700 ඉක්මවයි

(UTV | කොළඹ) – තවත් කොරෝනා මරණ 82 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 4,700 සීමාව ඉක්මවා ගියා.

එය දැක්වුණේ 4,727 ක් ලෙසයි. නව ආසාදිතයන් 2,561 දෙනෙකු ඊයේ වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ තුන්ලක්ෂ 18,755 ක් ලෙසයි.

නව ආසාදිතයන්ගෙන් 2,543 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණි 18 දෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනා ගැනුනා.

ඒ අනුව ආසාදිතයන් 29,586 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව දෙලක්ෂ 84,522 ක්.

Related posts

පළාත් පාලන ආයතන කිහිපයකට, එජාපය අලියා ලකුණින් තරඟ කිරීමේ තීරණයක

Editor O

නාවික හමුදාව විසින් විෂබීජහරණ කුටියක් හදුන්වා දෙයි

Mohamed Dilsad

ඇමති බංගලාවලට කරන්න යන දේ.

Editor O

Leave a Comment