දේශීය

ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු සාමාන්‍ය පරිදි

(UTV | කොළඹ) – ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනූව ලබන අගහරුවාදා පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුටම කොවිඩ් වෛරසය ආසාධනය වීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් සදහා අවශ්‍ය නිරෝධායන කටයුතු සිදුකර ඇති බැවින් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා කිසිදු බාධාවක් නොමැති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

Related posts

තවත් ආසාදිතයන් 83 දෙනෙක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

මහ මැතිවරණ ගැසට් නිවේදනයට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම අද

Mohamed Dilsad

පාස්කු කොමිසම හමුවට තවත් පුද්ගලයින් දෙදෙනෙක් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment