දේශීය

රට වහන්නේ නෑ. ජනපති යළි ප්‍රකාශ කරයි

(UTV | කොළඹ) – රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) දහවල් පැවැති කොරෝනා මර්දන කමිටු රැස්වීමේදී යළිත් වරක් ප්‍රකාශ කර ඇත.

රට වසා දැමීම වෙනුවට එන්නත්කරණ වැඩ පිළිවෙළ කඩිනම් කරන ලෙසත් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීමට ජනතාව පොළඹවන ලෙසත් ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට එහිදී උපදෙස් දි ඇත.

Related posts

සංචරණ සීමා ගැටලු නිරාකරණයට ඇමතුම් මධ්‍යස්ථාන

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපොළ සේවකයින් විරෝධතාවක

Mohamed Dilsad

විශ්වවිද්‍යාල 3 ක රසායනාගාර ආරම්භ කිරීමේ සුදානමක්

Mohamed Dilsad

Leave a Comment