දේශීය

මෙවරත් විසඳුමක් නැතිනම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග

(UTV | කොළඹ) – සිය වැටුප් ගැටලුව විසඳීමට ‍ඊයේ (23) රැස්වූ කැබිනට් මණ්ඩලයෙන් නිසි පියවරගෙන නොමැති නම් ඉදිරියේ දී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමර්ගයකට යොමුවීමට බලාපොරොත්තු වන බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ සිය ගැටලු විසඳීම ආණ්ඩුව මගහරිමින් සිටින බවය.

සමාජ මාධ්‍ය ඔස්සේ ගුරුවරුන්ට විවිධ චෝදනා එල්ල කිරීමට ද ඇතැම් පුද්ගලයින් උත්සාහ දරමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.

Related posts

නිරෝධායනය අවසන් කර පිරිසක් නික්ම යයි

Mohamed Dilsad

හිඟ විදුලි බිල්පත් ගෙවන්න සහන කාලයක්

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 339 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment