විදෙස්

කාබුල් බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 73ක් මරුට

(UTV | කාබුල්) – ඇෆ්ගනිස්තානයේ කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල ප්‍රදේශයට එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 73 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ප්‍රහාරවලින් මියගිය පිරිස අතර අමෙරිකානු හමුදා සාමාජිකයින් 13 දෙනෙකු ද වන බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

Related posts

මියන්මාරයත් කොරෝනා වෛරසයට ගොඳුරු වෙයි

Mohamed Dilsad

ප්‍රංශය පනවා තිබූ හදිසි සෞඛ්‍ය තත්ත්වය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ඇමරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන හය ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment