දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය අද

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.

මෙවර රට තුළ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සංවත්සර සැමරුම් වැඩසටහන සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

සංවත්සර සැමරුම පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පස්වරු පහට ආරම්භවීමට නියමිතයි.

එහිදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතව තිබෙනවා.

Related posts

මත්පැන්වල තත්ත්වය සෙවීම් කඩිනම් කරයි

Mohamed Dilsad

සහරාන් සමඟ පුහුණුව ලැබූ පිරිස යළිත් බන්ධනාගාරයට

Mohamed Dilsad

අඩු පිරිවැයකින් 75 වන නිදහස් දින උත්සවය සැමරීමට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment