දේශීය

ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවීමක්

(UTV | කොළඹ) – ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

තවදුරටත් ප්‍රමාණවත් තරම් ඔක්සිජන් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

අරගලය පාලනය කළ මමත්, මැතිවරණයෙන් පරාද වුණා. – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

උතුරේ ඉඩම් අක්කර 5,941ක් පවරා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රජයට නියෝගයක්

Editor O

ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment