(UTV | කොළඹ) – තවමත් පාසල් ආරම්භ කිරීම සඳහා සුදුසු වාතාවරණයක් නොපවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කලා.
ආසාදිතයන් වාර්තාවීම යම් තරමකට පාලනය වූ පසූ ඒ සම්බන්ධයෙන් තීරණය කළ හැකි බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.