දේශීයව්‍යාපාරික

දිවයිනේ සියලූම ආර්ථික මධ්‍යස්ථාන අද විවෘතයි

(UTV | කොළඹ) – දිවයිනේ සියලූම ආර්ථික මධ්‍යස්ථාන අද දිනයේ ද විවෘතව පවතිනවා.

ඒ අනුව, තොග වෙළෙඳාම් කටයුතු සදහා පමණක් අද අලුයම 04.00 සිට ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙදාම් කටයුතු ආරම්භ කෙරුණා.

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව ජනතාව වෙත ලබාදීමේ අරමුණ ඇතිවයි ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර ගෙන ඇත්තේ.

Related posts

මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙන සහ ඉවත් කෙරෙන ප්‍රදේශ මෙන්න [RELEASE]

Mohamed Dilsad

දේශීය ලොකුළුෑණු මිල ඉහළට

Mohamed Dilsad

උද්ධමනය පහළ යයි.

Editor O

Leave a Comment