දේශීය

අමාත්‍ය චමල් රාජපක්ෂට කොවිඩ් ආසාදනය වෙයි

(UTV | කොළඹ) – වාරිමාර්ග, රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ වනවිට අමාත්‍යවරයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි වාර්තා වෙන්නේ.

Related posts

ජනපති නිව්යෝර්ක් නුවරට ළඟා වෙයි

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

කරාපිටිය රෝහල් අධ්‍යක්ෂක රිය අනතුරකින් කරාපිටිය රෝහලට

Mohamed Dilsad

Leave a Comment