දේශීය

කබ්රාල්ගේ පාර්ලිමේන්තු අසුන ජයන්ත කැටගොඩට

(UTV | කොළඹ) – රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා හිස් වුණ පාර්ලිමේන්තු අසුනට, ජයන්ත කැටගොඩ යෝජනා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

Related posts

නීතීඥ සංගමයෙන් රාජ්‍ය නිලධාරීන්ට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ජනපතිගෙන් කාලරාමුවක්

Mohamed Dilsad

ජනපති ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක්

Mohamed Dilsad

Leave a Comment