කලා

රංගන ශිල්පී පැතුම් රුක්ෂාන්ගේ Wedding Pre-Shoot එක මෙන්න

(UTV | කොළඹ) – නිරූපණ ශිල්පියෙක් ලෙස තම කලා ගමන ඇරැඹූ ඔහු මේ වෙද්දී රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් සහ ව්‍යවසායකයෙක්. පසු ගිය කාලේ සිරස නාළිකාවේ විකාශය වූ ‘ සල් ආරාමය’ ටෙලි නිර්මාණය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ඔහු නමින් පැතුම් රුක්ෂාන්.

ඒ වගේම ගීත රූප රචනා තුළත් ඔහුව කාලයක් තිස්සේ දැකගන්නට ලැබුණා. ඉතින් ළඟ ළඟ එන විවාහයට කලින් පැතුම් ඔහුගේ පෙම්වතිය එක්ක කරපු, Wedding Pre-Shoot එකේ ඡායාරූප පෙළක් අපිට ලැබිලා තියෙනවා.

මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ.

Related posts

ප්‍රියංකා සිය පෙම්වතා සමඟ ඉන්දියාවේ සංචාරයක(ඡායාරූප)

Mohamed Dilsad

“ස්කූබි” නමින් ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය අස්සේ ශනුද්‍රි ගාලු ගියේ කොහොමද

Mohamed Dilsad

Leave a Comment