විදෙස්

පිලිපීන ජනාධිපතිවරණයට බොක්සිං ශූරයෙක්

(UTV | පිලිපීනය) – 2022 වසරේ පිලිපීන ජනාධිපතිවරණය සඳහා තමා තරග කිරීමට සුදානම් බව පිලිපීන බොක්සිං ශූර මැනි පැකියෝ පවසනවා.

පාලක පක්ෂයේ දේශපාලන කණ්ඩායමක් විසින් ඔහු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මැනී පැකියෝ මේ වන විටත් පිලිපීන පාර්ලිමේන්තුවේ සෙනට් සභිකයෙකු ලෙස ද කටයුතු කරමින් සිටිනවා.

Related posts

සිම්බාබ්වේ නව ජනාධිපති දිවුරුම් දීම කල් යයි

Mohamed Dilsad

ගාසා ගැටුම ලන්ඩන් නුවරටත් යයි

Mohamed Dilsad

ලෝක ආර්ථික සමුළුවේදී ඇමති සුනිල් හඳුන්නෙත්තිගේ අදහස් දැක්වීම ට සමාජ මාධ්‍යයේ දැඩි විවේචන

Editor O

Leave a Comment