දේශීය

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට තීරණය කරයි

(UTV | කොළඹ) – දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස 1 වන දා අලුයම 4.00ට ඉවත් කරන බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, ඊට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරියේදී නිකුත් කරන බව යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේය.

අගෝස්තු මස 20 වන දා රාත්‍රී 10.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක විය.

Related posts

කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ ගන්න රාජ්‍ය බැංකු අත දෙන්න – ජනපති

Mohamed Dilsad

යුක්රේන සංචාරකයින් රැගත් තවත් ගුවන් යානයක් දිවයිනට

Mohamed Dilsad

සාකච්ඡා අසාර්ථකයි – ඔන්ලයින් ගුරු වර්ජනය අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment