දේශීය

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට තීරණය කරයි

(UTV | කොළඹ) – දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස 1 වන දා අලුයම 4.00ට ඉවත් කරන බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, ඊට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරියේදී නිකුත් කරන බව යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේය.

අගෝස්තු මස 20 වන දා රාත්‍රී 10.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක විය.

Related posts

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

Mohamed Dilsad

නව ආසාදිතයින් 224ක්

Mohamed Dilsad

අර්ජුන මහේද්‍රන්ට එරෙහි වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment