දේශීය

තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත

(UTV | කොළඹ) – අවුරුදු 60ට වැඩි අය, අවුරුදු 30-60 අතර ලෙඩ රෝග සහ ආබාධවලින් පෙළෙන අය, පිළිකා සහ වකුගඩු රෝගීන්, සෞඛ්‍ය ඇතුළු ප්‍රමුඛ පෙළ සේවකයන්ට 3 වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා.

Related posts

ලංකා රජය ඉල්ලා සිටි මුදල නිව් ඩයමන්ඩ් හිමි සමාගම ගෙවා දමයි

Mohamed Dilsad

ජාතික රෝහලේ මුදල් කොල්ලකා පළාගිය දොස්තරට රැඳවුම් නියෝග

Mohamed Dilsad

එන්නත් රැගත් ගුවන් යානය හෙට දිවයිනට

Mohamed Dilsad

Leave a Comment