විදෙස්

ජපානයට නව අගමැතිවරයෙක්

(UTV | ජපානය) – ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරඟයෙන් ජය ගැනීමට ෆුමියෝ කිශිඩා සමත්වී තිබෙනවා.

ඒ අනුව ජපානයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු පත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන යෝෂිහිඩේ සුගා වසරක පමණ කාලයක් ධූරය දැරීමෙන් පසු ඉන් ඉවත්වන බව මීට සති කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කර තිබුණා.

Related posts

ඉන්දියාවේදී බස් රථයක් පෙරලීමෙන් සිසුන් 22ක් මරුට

Mohamed Dilsad

ඇමරිකාව ආරක්ෂණ මිසයිලයක් අත්හදා බලයි

Mohamed Dilsad

වායු දූෂණය හේතුවෙන් බැංකොක් පාසල් 400 ක් වසා දැමෙයි…

Mohamed Dilsad

Leave a Comment