දේශීය

ප්‍රාථමික පාසල් විවෘත කිරීමේ සැලසුමක්

(UTV | කොළඹ) – මේ මස අවසන් වීමට පෙර ප්‍රාථමික පාසල් විවෘත කිරීම ඉලක්කය වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මාදිවෙල ග්‍රාමීය ජනතාපොළේ ඉදිකිරීම් ඊයේ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

ශිෂ්‍යත්ව උපකාරක පංති අද සිට තහනම්

Editor O

තවත් නාවිකයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

Leave a Comment